Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th June 2020 12:23:02 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චියෙහි භට පිරිස් විනිවිද හා යථාවබෝධය පිලිබදව දේශණයකට සවන් දෙති

මනෝවිද්‍යා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් විනිවිද දැක්ම හා යථාවබෝධය පිලිබදව කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් දැනුවත් කිරිමේ දේශණයක් නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී 2020 ජුනි මස 17 වන දින පවත්වන ලදී.

මෙම දේශණය මනෝවිද්‍යා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ලුතිතන් කර්නල් බීජීඑස් සමන්තී ජාතික ශිෂ්‍ය භට බළකාය සහ මේජර් ටීපීජීකේපී ද අල්විස් ආර්බඩ්ලිව්පී පීඑස්සී විශේෂ බළකාය යන නිලධාරීන් විසින් මෙහෙයවන ලදී. මෙම දේශණය සදහා නිලධාරීන් 50 දෙනෙකු සහ සෙසු නිලයින් 100 දෙනෙකු සහභාගී වන ලදී.