23rd March 2019 11:24:24 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි බ්‍රිගේඩියර් පාලන භකාස තනතුරේ රාජකාරි භාරගැනිම
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි බ්‍රිගේඩියර් පාලන භකාස නිළධාරි වශයෙන් කරනල් H M H N හේරත් ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 මාරතු මස 18 වන දින සුභ මොහොතින් වැඩ භාරගන්නා ලදි.