Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:09:26 Hours

ආනවිලන්දාන්කුලම් රජයේ දමිල මිශ්‍ර පාසලේහි ප්‍රජාසත්කාර වැඩසටහනක් පැවැත්විම

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුම යුඑස්පි මගපෙන්විම මත 652 වන බළසේනාවේ බලසේනාධිපතිගේ අධික්‍ෂණයෙන් 20 වන විජයභාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ආනවිලන්දාන්කුලම් රජයේ දමිල මිශ්‍ර පාසලේහි ශ්‍රමදාන වැඩසටහනක් 2019.06.19 වන දින සෙබළුන් 35 ක් සහ සිවිල් වැසියන් 12 දෙනෙකු සහභාගීත්වයෙන් සිදු කරන ලදි.