16th April 2026 12:22:02 Hours
54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඑස්කේ පෙරේරා ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ කඳවුරු සංචාරයට සමගාමීව 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිග්‍රේඩියර් අයිපි ජයසිංහ ආර්ඩබ්ලිව්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්විම මත 541 පාබල මුලස්ථානයේ රාජකාරි සිදුකරන නි/සෙසුනිලයින්ගේ ග්‍රමදායකත්වයෙන් බලසේනාවේ නි/සෙසුනිලයින්ගේ ශාරිරික යෝගයතාවය පවත්වා ගැනිමේ අරමුණින් ඉදිකරන ලද කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරිම 2026.04.09 වන දින 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.