06th February 2026 12:51:08 Hours
5(ස්වේ)යාපාරෙ ඒකක බලප්‍රදේශයට අයත් එමිඑන් 03 පාලිආරු ග්‍රාමසේවා වසමේ අයත් සිප්පිආරු ශාන්ත අන්තෝනි දේවස්ථානයට විශාල බැතිමතුන් පිරිසක් සතියකට වරක් පැමිණෙන අතර, එම දේවස්ථානය අවට භුමිය අපවිත්‍රව පැවති අතර, 2026.02.05 වන දින 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එම්.සී. අබේකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් යටතේ 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිග්‍රේඩියර් අයිපි ජයසිංහ ආර්ඩබ්ලිව්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්විම මත මෙම ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජේපියු කුමාර යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ මෙම ඒකක භඨ පිරිස් විසින් දේවස්ථානයේ පිරිසිදු කිරිම් කටයුතු සිදු කරන ලදි.