13th December 2025 09:16:57 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) හි නව කර්නල් සම්බන්ධිකරන තනතුරට පත් වූ කර්නල් බිපි උඩගේ යුඑස්පි 2025 දෙසැම්බර් 12 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) හි රාජකාරි භාර ගන්නා ලදී.
කර්නල් සම්බන්ධිකරන තනතුරට පත් වූ කර්නල් බීපි උඩගේ යුඑස්පි සුභ නැකතින් ආගමික වාතාවත් වල නියලි තම රාජකාරී ආරම්භ කරන ලදී. ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ හා පාලන සහ භඨකාර්ය සම්පාදන ශාඛාවේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.