Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

10th October 2025 12:40:11 Hours

76 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව වැඩසටහන් පැවැත්වීම

76 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව ආරක්ෂක සේනා මුලස්ථානය(වන්නි) ආඥාපතිගේ උපදෙස් පරිදි 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 212 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා දිනයට සමගාමීව 212 පාබල බළසේනාවේ ප්‍රමානි III නිලධාරිගේ සම්බන්දතාවයෙන් Chestnut Foundation මූල්‍ය ආයතනයේ පරිත්‍යාගයෙන් අනුරාධපුර විරු කැකුළු පෙර පාසලේ ළමුන් 137 ක් සඳහා පාසල් උපකරණ සහ කෙටි ආහාර වේලක් 212 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් 2025.10.08 දින බෙදා දෙන ලදී.