10th October 2025 12:35:50 Hours
76 වන යුද්ධ හමුදා දිනයට සමගාමිව 212 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බීඒඑම්පී බාලසූරිය ආර්එස්පී ගේ මඟ පෙන්වීම සහ 212 පාබල බළසේනාවේ රාජකාරි සිදුකරනු ලබන නිලධාරීන්ගේ හා භටපිරිස්ගේ දායකත්වයෙන් සාලියපුර සතුටු ළමා නිවාසයේ රැකවරණය ලබන ළමුන් 30 දෙනෙකු සදහා 2025.10.08 වන දින වියලි සලාක ,එළවලු සහ ළමුන් ගේ ප්‍රයෝජනය සදහා අත්‍යවශ්‍යය සනිපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදිම සිදුකරන ලදි.
මෙම වැඩසටහන 212 පාබල බසේමු බළසේනාධිපතිතුමා සහ ඡ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරින් හා සියලු සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.