05th October 2025 10:45:25 Hours
2025 සැප්තැම්බර් සම 01 වන දිනට යෙදෙන ලෝක ළමාදින සැමරුම් උත්සවයට සමගාමිව මන්නාරම් අලව්දින් විද්‍යාලයේ සිසු දරුවන් උදෙසා පවත් වන ලද මෙම වැඩ සටහන සදහා විද්‍යාලිය සිසුන් සහ ගුරුවරුන් මෙන්ම දෙමාපියන් ඇතුලුව 50 දෙනෙකු පමණ සහභාගි වන ලදි.
තවද මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 543 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එන් ආර් එල් ගුණසේන සිටිඑෆ් එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සභාගි වන ලදි අතර, සම්පත් බැංකුව නියෝජනය කරමින් එහි සහකාර කළමණාකරු තුමන්ද මේ අවස්තාවට සහභාගිවන ලදි.
ඔවුන් වෙනුවෙන් ක්‍රීඩා තරග හා සංගිත වැඩසටහනක්ද පැවැත්වු අතර, අවසානයේ සහභාගි වු සියලු ළමුන් වෙනුවෙන් සම්පත් බැංකුව මගින් ප්‍රධානය කරන ලද ඉතිරි කිරිමේ ගිණුමක් සමගින් ත්‍යාගද පිරිනැමික්ද සිදුකරන ලදි.