Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

17th July 2025 11:31:43 Hours

සුභසාධන වැඩසටහන් පැවැත්විම

212 පාබල බළසේනාධිපති බ්‍රිගේඩියර් බි ඒ එම් පී බාලසුරිය ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමඟාමීව සාමාජීය , සාරධර්ම හා පාරිසරික යන තේමාවන් ඔස්සේ මෙහෙයවමින් සිසු දරු දැරියන්ගේ භෞතික පවිත්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් 2025 ජූලි 16 වන දින හිදෝගම මහ නෙළුබැව ප්‍රාථමික විද්‍යාලයේ වල්බිහිවි තිබු ක්‍රිඩා පිටිය ශුද්ධ පවිත්‍ර කිරිමට කටයුතු කරන ලදි.