Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

14th July 2025 11:38:25 Hours

සුභසාධන වැඩසටහන් පැවැත්විම

212 පාබල බළසේනාධිපති බ්‍රිගේඩියර් බි ඒ එම් පී බාලසුරිය ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ, ජුඩ් ජයමාන්න පියතුමාගේ ඉල්ලීම පරිදි තලාව ජිවමාන ක්‍රිස්තු දේවස්ථානය තුල පිහිටි ප්‍රිති ළමා නිවාසයේ ළමුන් 15 දෙනෙකු සඳහා ඇදුම් සහ පටි සහිත පාවහන් ලබාදිමේ වැඩසටහනක් 2025 ජුලි මස 13 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා මුදිත මංජු ශ්‍රි කුමාරසිංහ (කලමණාකරු සිංගර් ආයතනය කුරුණැගල) සහ චරිත විජේරත්න (ව්‍යාපාරික) මහත්වරුන් විසින් එම ළමා නිවාසය වෙත පැමිණ පරිත්‍යාග සිදු කරන ලදී.