05th July 2025 10:04:45 Hours
21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම් ඩබ්ලිව් ඒ ආර් සීS විජේසුරිය ආර්එස්පි යුඑස්පි එන්ඩිසිs ජ්‍යේෂ්ඨ නිළධාරිගේ මගපෙන්විම යටතේ 211 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටී ඩී පීS සිරිවර්ධන පිඑස්සීS ජ්‍යේෂ්ඨ නිළධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ මත් ද්‍රව්‍ය නිවාරණය පිළිබද හරවත් දේශණයක් 2025 ජුලි මස 03 වන දින 211 පාබල බළසේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.
ඒ අනුව මෙම දේශණය අන්තරාය කර ඹෟෂධ පාලක මණ්ඩලයේ මත්ද්‍රව්‍ය නිවාරණ අධ්‍යක්‍ෂක නිළධාරිණි ජේ ඒ සී සෙව්වන්දිකා ජයකොඩි මහත්මිය විසින් පැවැත්වු අතර, එම අවස්ථාව සදහා 211 පාබල බළසේනා මුලස්ථානයේ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිළධාරි, සිවිල් සම්බන්ධිකරණ නිළධාරි ඇතුලු නිළධාරින්, සෙසුනිළයින් සහ 9 ගජබා රෙජිමේන්තුවේ සෙසුනිළයින් සහභාගි විය.