Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st July 2025 09:36:52 Hours

543 පාබල බලසේනා මුස්ථනයේ 14 වන බළසේනාධිපති රාජකාරි භාරගන්නා ලදි

බ්‍රිගේඩියර් එන්ආර්එල් ගුණසේන පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 543 පාබල බලසේනා මුස්ථනයේ 14 වන බළසේනාධිපති වශයෙන් 2025.06.25 වන දින චිරානුගත සම්‍ප්‍රදානුකුලව රාජකාරි භාරගන්නා ලදි. 11 ශ්‍රිලකාහ ඒකකයට අයත් භඨපිරිස් විසින් සම්මාන මුරයක් පිරිනැමිමෙන් පසු 11 ශ්‍රිලකාහ අණදෙන නිලධාරි/4 විපාරෙ ඒකකයේ 2 වන අණදෙන නිළධාරි සහ බළසේනා මාන්ඩලික නිලධාරින් විසින් බළසේනා මුලස්ථානය වෙත පිළිගැනිමෙන් පසු ආගමික වතාවත් සිදුකර එම තණතුරෙ රාජකාරි භාරගෙන රුක් රෝපනය සිදුකර බළසේනාධිපති තුමන් විසින් 543 පාබල බළසේනාවේ භඨපිරිස් ආමන්ත්‍රණය කරන ලදි.