Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

29th May 2025 12:15:53 Hours

211 පාබල බසේමු වෙතින් වැලිඔය ප්‍රදේශයේ ගර්භණි මාතාවන් හට ත්‍යාග පාර්සල් පිරිනැමීම

211 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටි ඩි පි සිරිවර්ධණ පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම යටතේ 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිධාරී තුමාගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සහ 211 පාබල බසේමු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී තුමන්ගේ සහභාගිත්වයෙන් යුතුව හා 4 Rever Skin Naturals (Pvt) Limited - මීගමුව ආයතනයේ අනුග්‍රාහක දායකත්වය මත 9 වන ගජබා රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ගර්භණි මාතාවන් 161 ක් පමණ සහභාගි වු අතර, පදවිය සහ සම්පත්නුවර රෝහල් කාර්ය මණ්ඩලයද මේ සදහා දායකත්වය දක්වන ලදි.