27th May 2025 10:19:20 Hours
541 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී ගේ මගපෙන්විම යටතේ, 5(සෙව්) යාපාරෙ ඒකකයේ රාජකාරී කරනු ලබන නිලධාරින්/සෙනීන් විසින් වෙඩිතලතිව් ප්‍රාදේශීය රෝහලේ ආරක්ෂක වැට 2025.05.24 වන දින ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතීය යටතේ කොන්ක්‍රීට් කණු ස්ථාපනය කරන ලදී. “පිරිසිදු ශ්‍රී ලංකාවක් (Clean Sri Lanka)” ව්‍යාපෘතිය යටතේ සිදුකරන මෙම වැඩසටහන සදහා රෝහලේ සේවකයින් ක්‍රියාකාරීව දායකත්වය ලබාදෙන ලදී.