Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

27th May 2025 10:12:27 Hours

5 (ස්වේ) යාපාරෙ ඒකකයේ භඨ පිරිස් විසින් ඒ -32 මාර්ගයේ වෙල්ලන්කුලම් මාර්ග බාධකයේ සිට පාලිආරු පාලම දක්වා මාර්ග දෙපස පිරිසිදු කිරිමේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යපෘතිය යටතේ පවත්වන ලදි.

541 පාබල බළසේනාවේ බළසේනාධිපති තුමාගේ මගපෙන්විම යටතේ, 5 (සෙව්) යාපාරෙ ඒකකයේ රාජකාරී කරනු ලබන නිලධාරින්/සෙනීන් විසින් දිත්කරන ලද “පිරිසිදු ශ්‍රී ලංකාවක් (Clean Sri Lanka)” ව්‍යාපෘතිය යටතේ 2025 මැයි 25 වන දින ඒ-32 මාර්ගයේ වෙල්ලන්කුලම් මර්ග බාධක සිට පාලිආරු පාලම දක්වා මාර්ග දෙපස පිරිසිදු කිරිමේ වැඩසටහනක් පවත්වන ලදි.