09th May 2025 19:39:57 Hours
541 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී ගේ මගපෙන්විම යටතේ, 5(සෙව්) යාපාරෙ ඒකකයේ රාජකාරී කරනු ලබන නිලධාරින්/සෙනීන් විසින් වෙඩිතලතිව් ප්‍රාදේශීය රෝහලේ ආරක්ෂක වැටය නැවත නිර්මාණය කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස 2025.05.04 දින කොන්ක්‍රීට් කණු ස්ථාපනය කරන ලදී. රෝහල් සේවකයින් සහ ප්‍රදේශයේ පදිංචිකරුවන් “පිරිසිදු ශ්‍රී ලංකාවක්(Clean Sri Lanka)” ව්‍යාපෘතිය යටතේ මෙම දෙවැනි අදියර සඳහා ක්‍රියාශීලිව දායකත්වය ලබාදෙන ලදී.