Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

25th February 2025 22:16:28 Hours

10 (ස්වේ) ගැහේබ ඒකකයේ භඨ පිරිස් විසින් එලඹෙන මහා ශිව රාත්රීව උත්සවයට සමගාමීව මාන්තෛයි තිරුකේෂ්වරම් කෝවිල් භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්ලීන් ශ්රීන ලංකා ව්යවපෘතිය යටතේ පවත්වන ලදි.

541 පාබල බසේමු බළසේනාධිපති බ්රිාගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්යෙිෂ්ඨ නිලධාරී ගේ මගපෙන්විම යටතේ එලඹෙන මහ ශිව රාත්රීේ උත්සවයට සමගාමීව තිරිකේෂ්වම් හින්දු කෝවිල් භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්ලීන් ශ්රී ලංකා ව්යාරපෘතිය යටතේ 2025.02.24 වන දින 10(ස්වේ) ගැහේබ ඒකක අණදෙන නිලධාරීගේ අධීක්ෂ නය යටතේ එම ඒකකයේ රාජකාරී නරනු ලබන නිලධාරින්/සෙනීන් විසින් ප්රධදේශවාසින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි .