25th February 2025 22:10:36 Hours
ආරක්ෂකසේනාමුලස්ථානය (වන්නි) සහ56 පාබල සේනාංකයේ මඟපෙන්වීම යටතේ, 561 පාබල බලසේනාව විසින්"Clean Sri Lanka"ව්යා5පෘතිය 2025 පෙබරවාරි මස 25 වනදා පාලිනගර් මහා විද්යාසලයතුළ ක්රි(යාත්මක කරන ලදී. මෙම ව්යා පෘතිය 10 වන ශ්රී් ලංකා පාබල හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිළයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී. ව්යාවපෘති පිළිබඳ විස්තර පහත පරිදි වේ:
අ. පාලිනගර් මහා විද්යා ලය-පාලිනගර් - සියලු ශිෂ්යි ශිෂ්යා්වන්, ගුරු මණ්ඩලය, විදුහල්පතිතුමා සහ 10 වන ශ්රීා ලංකා පාබල හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිළයින්ගේ සහභාගිත්වයෙන් මුලු පාසල් ඉඩම තුල වැවී ඇති වල් පදුරු හා තණකොල කපා, පන්ති කාමර අවට ඇති කසල ඉවත් කරන ලදී. මෙම ව්යාඇපෘතිය 561 පාබල බලසේනාධිපතිතුමා, 10 වන ශ්රීල ලංකා පාබල හමුදාවේදෙවන අණදෙන නිළධාරිසහ විදුහල්පතිතුමන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදී.
මෙම පාසල තුළ "Clean Sri Lanka" ව්යාාපෘතිය ක්රිියාත්මක කිරීමෙන් පිරිසිදු සහ සුන්දර පාසල් පරිසරයක් උදාවී, එමඟින් සිසුන්ට අධ්යා පනය සඳහා වඩාත් සුහදශීලී වටපිටාවක් ලබා දිය හැක. අපගේ අරමුණ වන්නේ අනාගත පරපුර සඳහා සුන්දර, නඩත්තු කළ පාසල් පරිසරයක් නිර්මාණය කිරීම සහ"Clean Sri Lanka"දැක්ම අනූව "සුන්දර දූපතක්, සිනහා සහිත ජනතාවක්"බිහි කිරීමට සහය දැක්වීමයි.