54 පාබල සේනාංකය
පහසුකම් හා අයකරනු ලබන මිල ගණන්
- නාන කාමර සහ වැසිකිළි පද්දතිය වෙත වෙනම සහිත කාමර 03 කින් මෙන්ම කෑම කාමරයකින් හා විසිත්ත කාමරයකින් යුක්ත නිවාඩු නිකේතනයකි
 - කාමර තුනම ද්විත්ව ඇදන් 02 ක බැගින් යුක්ත වන අතර පහසුවෙන් කාමරයක 04 බැගින් 12 දෙනෙකු හට නවාතැන් පහසුකම් ලබාගත හැක
 - කාමර තුනම වායුසමිකරණය කර ඇත
 - යුද්ධ හමුදා රාජකාරි නියුතු/විහ්රමික අයවලුන් සදහා - රු 5450.00 (බංගලාව සදහා)
 - සිවිල් අයවලුන් සදහා රු 10450.00 (බංගලාව සදහා)
 
ලිපිනය - තල්ලඩිල මන්නාරම
නිවාඩු නිකේතනය භාර නිලධාරිගේ නම තනතුර හා දුරකථන අංකය
- නම - මේජර් කේඑච් විජෙසිංහ
 - තනතුර - මානි 2 (භකාස)
 - දුරකථන අංකය රාජකාරි - 0765927842/0712811234
 





59 පාබල සේනාංකය
ග්‍රීන් හවුස් නිවාඩු නිකේතනය (වායු සමනය කල කාමර 02)
පහසුකම් හා අයකරනු ලබන මිල ගණන්
යුද්ධ හමුදා නිළධාරීන් සඳහා (ආසේමු (ව) බල ප්‍රදේශය තුල)
- එක් කාමරයක් සඳහා මුදල - රු. 600.00
 - සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු.1250.00
 
යුද්ධ නිළධාරීන් සඳහා (ආසේමු (ව) බළ ප්‍රදේශයෙන් පිටත)
- එක් කාමරයක් සඳහා මුදල - රු. 1000.00
 - සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු. 2000.00
 
යුද්ධ හමුදා නොවන සිවිල් පුද්ගලයන් සඳහා
- එක් කාමරයක් සඳහා මුදල - රු. 2500.00
 - සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු. 5000.00
 
ලිපිනය - ග්‍රීන් හවුස් නිවාඩ නිකේතනය, 59 පාබල සේනාංක මුලස්ථානය, යුද්ධ හමුදා කඳවුර, නන්දිකඩාල්, මුලතිව්
නිවාඩු නිකේතනය භාර නිලධාරීගේ විස්තර
- නි/අංකය - නි/67759
 - තනතුර - මේජර්
 - නම - එම්ඒඒ දසනායක ආර්ඩබිලිව්පි ආර්එස්පී ශ්‍රීලපාහ
 - දුරකථන අංකය - 076 8743744
 





ලැගුන් ඒජ් නිවාඩු නිකේතනය (වායු සමනය කල කාමර 03)
පහසුකම් හා අයකරනු ලබන මිල ගණන්
යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා
- එක් කාමරයක් සඳහා මුදල - රු. 1000.00
 - කාමර දෙකක් සඳහා - රු. 2000.00
 - සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු. 2500.00
 
සිවිල් පුද්ගලයන් සඳහා
- එක් කාමරයක් සඳහා මුදල - රු. 4000.00
 - කාමර දෙකක් සඳහා - රු. 8000.00
 - සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු. 10000.00
 
ලිපිනය - ලැගුන් ඒජ් නිවාඩු නිකේතනය, 59 පාබල සේනාංක මුලස්ථානය, යුද්ධ හමුදා කඳවුර, නන්දිකඩාල්, මුලතිව්
නිවාඩු නිකේතනය භාර නිලධාරීගේ විස්තර
- නි/අංකය - නි /67759
 - තනතුර - මේජර්
 - නම - එම්ඒඒ දසනායක ආර්ඩබිලිව්පි ආර්එස්පී ශ්‍රීලපාහ
 - දුරකථන අංකය - 076 8743744
 




බිච් කෑම්ප් නිවාඩු නිකේතනය නිකේතනය (වායු සමනය කල කාමර 01, වායු සමනය නොකල 02 යි)
පහසුකම් හා අයකරනු ලබන මිල ගණන්
59 පාසේමු තුල රාජකාර නියුතු නිලධාරී/සෙසු නිලයින් සඳහා
- එක් කාමරයක් සඳහා මුදල - රු. 500.00
 - සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු.1500.00
 
ආසේමු (ව) බල ප්‍රදේශය තුල රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් සඳහා
- එක් කාමරයක් සඳහා මුදල - රු. 1000.00
 - සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු. 3000.00
 
ආසේමු (ව) බල ප්‍රදේශයෙන් පිටත රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් සඳහා
- එක් කාමරයක් සඳහා මුදල - රු. 1500.00
 - සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු. 4500.00
 
යුද්ධ හමුදා නොවන සිවිල් පුද්ගලයන් සඳහා
- එක් කාමරයක් සඳහා මුදල - රු. 2000.00
 - සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු. 6000.00
 
ලිපිනය - බිච් කෑම්ප් නිවාඩු නිකේතනය, යුද්ධ හමුදා කඳවුර, මුල්ලිවෛයික්කාල්
නිවාඩු නිකේතනය භාර නිලධාරීගේ විස්තර
- නි/අංකය - නි /67759
 - තනතුර - මේජර්
 - නම - එම්ඒඒ දසනායක ආර්ඩබිලිව්පි ආර්එස්පී ශ්‍රීලපාහ
 - දුරකථන අංකය - 076 8743744
 





542 පාබල බසේමු
පහසුකම් හා අයකරනු ලබන මිල ගණන්
- නිවාඩු නිකේතනතය විසිත්ත කාමරය සහ අහාර ගැනිමෙි කාමරය නිදන කාමර 02 ක් සහ එයට සමිබන්ධ වු නානකාමර 02 කින් සමන්වික වෙි.
 - සියලුම යුද්ධ හමුදා නිගධාරින් සහ ඹවුන්ගේ පවුල් වල සමාජිකයින් සදහා රු 1000.00යි
 - සිවිල් පුද්ගලයින් සදහා රු 3000. 00 යි
 
ලිපිනය - 542 පාබල පළසේනා මුලස්ථානය යුද්ධ හමුදා කදවුර මාතෝටිටමි මන්නාරම
නිවාඩු නිකේතනය භාර නිලධාරිගේ නම තනතුර හා දුරකථන අංකය
- නම - මෙිජර් ඩබිලිවිඑමිකෙඩිආර් අතපත්තු ශිලකාහ
 - තනතුර - බළසේනා මෙිජර්
 - දුරකථන අංකය රාජකාරි - 0763504625$0766893391
 









10 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව 
නිවාඩු නිකේතනය (ග්‍රින් ජැකට්)  
පහසුකම් හා අයකරනු ලබන මිල ගණන්
| කාමර වර්ගය | ඒකකයේ නි/සෙසු නිලයින් | රෙම ශ්‍රිලංසිරෙ නි/සෙසු නිලයින් සදහා | ඒකකයන් හි නි/සෙසුනිලයින් සදහා | සිවිල් දේශිය | සිවිල් විදේශිය | 
|---|---|---|---|---|---|
| වායු සමනය කරන ලද ද්විත්ව කාමර | පලමු දිනය සදහා 50% (රු 1000.00) ක මුදලක් අයකරනු ලබන අතර ඉදිරි දිනයන් සදහා රු 2000 ක මුදලක් අය කරනු ලබයි | රු. 2000.00 | රු. 2500.00 | රු. 3000.00 | රු. 4000.00 | 
| වායු සමනය කරන ලද ද්විත්ව කාමර | පලමු දිනය සදහා 50% (රු 750.00) ක මුදලක් අයකරනු ලබන අතර ඉදිරි දිනයන් සදහා රු 1500 ක මුදලක් අය කරනු ලබයි | රු 1500 | රු 2000 | රු 2500 | රු 3000 | 
විශේෂ අවස්ථා සදහා නිවාඩු නිකේතනය භූමිය පමණක් වෙන් කරනු ලබන අයවලුන් සදහා මිල ගණන්
| අ/අ | පුද්ගලයින් ගණන | දිවා පැය 06 | දිවා පැය 12 | රාත්‍රි | 
|---|---|---|---|---|
| 1 | 1-5 | රු. 3500.00 | රු. 7000.00 | රු. 4500.00 | 
| 2 | 5-10 | රු. 5000.00 | රු. 10.000.00 | රු. 6500.00 | 
| 3 | 10 - 20 | රු. 7000.00 | රු. 14.000.00 | රු. 8500.00 | 
| 4 | 20 - 30 | රු. 10.000.00 | රු. 20.000.00 | රු. 12.000.00 | 
| 5 | 30 ට වැඩි | රු. 15.000.00 | රු. 30.000.00 | රු. 20.000.00 | 
විශේෂ අවස්ථාවන් සදහා කැලිප්සෝ සංගීත කණ්ඩායම් සේවාවන් ඉල්ලුම් කිරීම
| අ/අ | ඒකකයේ නි/සෙසු නිලයින් සදහා | රෙම ශ්‍රිලංසිරෙ නි/සෙසු නිලයින් සදහා | වෙනත් ඒකක නි/සෙසු නිලයින් සදහා | සිවිල් අයවලුන් සදහා | 
|---|---|---|---|---|
| 1 | රු. 1500.00 | රු. 3500.00 | රු. 4000.00 | රු. 6000.00 | 
නිවාඩු නිකේතනය භාර නිලධාරිගේ නම තනතුර හා දුරකථන අංකය
- නම - කපිතන් ඩබ්ලිව්පිඑච්අයි කරුණාරත්න
 - දුරකථන අංකය රාජකාරි - 0774249718
 









10 (සෙවි) ගැමුණු හේවා බළඇණිය
| වෙන්කරවා ගත හැකි අයවලුන් | එක් කාමරයක් සදහා වෙන් කරවා ගත හැකි අයවලුන් | |
|---|---|---|
| 1 | 54 පාබල සේනාංක මුලස්ථානය සහ සේනාංකය යටතේ පාබලය වන සියලුම බසේමු සහ ඒකකයන්හි රාජකාරිනියුතු නි/සෙනින් සහ සිවිල් සේවක මහතුන් (යුධ හමුදා සමාජිකයා අනිවාර්යෙන් රැදි සිටිය යුතුය) | රු. 1000.00 | 
| 2 | ගැහේබ රෙජිමෙින්තුව යටතේ පාලනය වන ඒකක නි/සෙනින් සහ සිවිල් සේවන මහතුන් (යුධ හමුදා සමාජිකයා අනිවාර්යෙන් රැදි සිටිය යුතුය) | රු. 1000.00 | 
| 3 | 54 පාබල සේනාංකයට අයත් නොවන වෙනත් ඒකක නිලධාරින් /සෙනීන් සහ සිවිල් සේවක මහතුන් (යුධ හමුදා සමාජිකයා අනිවාර්යෙන් රැදි සිටිය යුතුය) | රු. 1200.00 | 
| 4 | අනෙකුත් ආරක්ෂාක සේවාවන්හි රාජකාරි නියුතු නිළධාරින් /සෙනින් (යුධ හමුදා සමාජිකයා අනිවාර්යෙන් රැදි සිටිය යුතුය) | රු. 1.500.00 | 
| 5 | මෙම ඒකකයෙහි රාජකාරි කර බැහැරව ගිය නිලධාරින් $ (යුධ හමුදා සමාජිකයා අනිවාර්යෙන් රැදි සිටිය යුතුය) | රු. 1.500.00 | 
| 6 | යුද්ධ හමුදා සාමාජිනයින් නිවාඩු නිකේතනය වෙන්කර නොමැති අවස්ථාවන්හිදි සිවිල් පුද්ගලයින් | රු. 2.000.00 | 
නිවාඩු නිකේතනය භාර නිලධාරිගේ නම තනතුර හා දුරකථන අංකය
- නම - ලුතිතන් ආර් එම් දිල්ෂාන්
 - දුරකථන අංකය රාජකාරි - 0765910187/ 0213213099
 








14 ශ්‍රි ලංකා ගැමුණු හේවා බළඇණීය
පහුසුකම් හා අයකරනු ලබන මිල ගණන
ගැහේබ නි/සෙනින් සදහා සමපුර්ණ නිවාඩු නිකේතනය රු2500.00
- වායුසම්කරණය කරන ලද කාමර 1
 - වායුසම්කරණයකරනොමැති කාමර1
 - විසිත්ත කාමර1
 - මලුතැන්ගේය නාන කාමර1
 
ගැහේබ නොවන වෙනත් සියලු ඒකක සදහා සම්පුර්ණ නිවාඩු නිකේතනය රු3000.00
- වායුසම්කරණය කරන ලද කාමර 1
 - වායුසම්කරණයකරනොමැති කාමර1
 - විසිත්ත කාමර1
 - මලුතැන්ගේය නාන කාමර1
 
ලිපිනය- නිවාඩු නිකේතනයk 14(ස්වේච්ජා) ගැමුණු හේවා බළකාය සැනසුම වත්ත විරවිල හම්බන්තොට ලිපිනය හා ස්ථාන පිහිටිම
නිවාඩු නිකේතනය භාර නිලධාරිගේ නම තනතර හා දුරකථන අංකය
- නම - ලුතිතන් යුජිආර්එච් කාරියවසම් ගැහේබ
 - දු.ක අංකය රාජකාරි - 0779587084
 - දු.ක අංකය පුද්ගලික - 0779587084
 









ශ්‍රිලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය
මිල ගණන් අයකිරිම (එක් දිනකට)
| S/NO | Dcseription | Unit Price (RS) | Service Charge (RS) | Total Price (RS) | 
|---|---|---|---|---|
| 1 | Officer SLMC Minerva Room Only (VIP) Minerva Magnolia or Blossom Minerva Magnolia Blossom  | 
            1.900.00 2.800.00 3.800.00  | 
            500.00 750.00 1.000.00  | 
          2.400.00 3.600.00 4.800.00  | 
        
| 2 | ORS SLMC Magnolia or Blossom Magnolia Blossom  | 
            950.00 1900.00  | 
            250.00 500.00  | 
          1.200.00 2.400.00  | 
        
| 3 | Officer Other Regimcntal Minerva Room Only (VIP) Minerva Magnolia or Blossom Minerva Magnolia Blossom  | 
            4.300.00 6.450.00 8.600.00  | 
            500.00 750.00 1.000.00  | 
          4.800.00 7.200.00 9.600.00  | 
        
| 4 | ORS  Other Regimenthal Magnolia or Blossom Magnolia Blossom  | 
            2.150.00 4.300.00  | 
            250.00 500.00  | 
          2.400.00 7.200.00 4.800.00  | 
        
| 5 | Civil Cutomer Minerva Room Only (VIP) Minerva Magnolia or Blossom Minerva Magnolia Blossom  | 
            6.700.00 10.050.00 13.400.00  | 
            500.00 750.00 1.000.00  | 
          7.200.00 10.800.00 14.400.00  | 
        









3 වන රෙජිමේන්තුව ශ්‍රිලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය  
මිග අහිමන් නිවාඩු නිකේතනය (නිලධාරි)
        | නිවාඩු නිකේතනය වෙත් කරනු ලබන අයවථන් | ඉහල මහල රු | පහළ මහල (01 කාමර)රු | ඉහල මහල (02 කාමර)රු | සමිපුර්ණ නිවාඩු නිකේතනය | 
|---|---|---|---|---|
| ශ්රිලයුපොහේබ නිලධාරින් | රු. 1500.00 | රු. 1000.00 | රු. 1500.00 | රු. 3000.00 | 
| ශ්රිලයුපොහේබ විශ්‍රාමික නිලධාරින් | රු. 1500.00 | රු. 1000.00 | රු. 1500.00 | රු. 3000.00 | 
| ශ්රිලයුපොහේබ නිලධාරින් ළගම ඥාතින් (බිරින්/දෙමපියන්/දරැවන්) | රු. 1500.00 | රු. 1000.00 | රු. 1500.00 | රු. 3000.00 | 
| වෙනත් රෙජිමෙින්තු නිලධාරින් හා විශ්‍රාමික නිලධාරින් | රු. 2500.00 | රු. 1750.00 | රු. 3500.00 | රු. 6000.00 | 
| ශ්රිලයුපොහේබ නිලධාරින්ගේ හා වෙනත් රෙජිමේන්තු නිළධාරින්ගේ ළගම ඥාතින් නොවන ඥාතින් සදහා | රු. 6000.00 | රු. 4500.00 | රු. 4500.00 | රු. 15000.00 | 






3 වන රෙජිමේන්තුව ශ්‍රිලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය  
තුරැ අරුණ නිවාඩු නිකේතනය (සෙසුනිල)
    | නිවාඩු නිකේතනය වෙත් කරනු ලබන අයවථන් | එක් කාමරයක් සදහා | සම්පුර්න නිවාඩු නිකේතනය | 
|---|---|---|
| ශ්රිලයුපොහේබ සෙසු නිලයන් | රු. 500.00 | රු. 1000.00 | 
| ශ්රිලයුපොහේබ විශ්‍රාමික සෙසු නිලයන් | රු. 750.00 | රු. 1500.00 | 
| වෙනත් රෙජිමේන්තු සෙසුනිල විශ්‍රමික සෙසු නිලයන් | රු. 1000.00 | රු. 2000.00 | 
| ශ්රිලයුපොහේබ සෙසු නිලයින්ගේ හා වෙනත් රෙජිමේන්තු සෙසු නිලයින්ගේ ලගම ඥාතීන් හා ඥාතින් | රු. 4.250.00 | රු. 8.500.00 | 
| නෝවන ඥතීන් | 
ලිපිනය - ශ්‍රිලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය කුඩාවැව ගල්කුලම
නිවාඩු නිකේතනය භාර නිලධාරිගේ නම තනතුර හා දුරකථන අංකය
- නම - ලුතිතන් (උපා) ඩිජිබී සිරිවර්ධන යුඑස්පි
 - දුරකථන අංකය රාජකාරි - 0767296760
 






                        



