30th November 2024 15:13:36 Hours
ආරක්ෂක සේනා ආඥාපති (වන්නි) මේජර් ජෙනරාල් ජේ පී සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඩී ආර් එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මග පෙන්වීම මත 592 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පි ජි සි එස් ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සම්බන්ධීකරණ දායකත්වයයෙන් 592 පාබල බලසේනා බලප්‍රෙද්ශයේ ජීවත්වන දිලිදු පවුල් 40 සදහා සූර්ය පැනල බෙදාදීමක් සහ පලාත් සහ ජාතික මට්ටමේ මීටර් 3000 ඉසව් සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වු මු/මුතියන්කට්ටු රජයේ දමිළ මිශ්‍ර පාසලේ අධ්‍යාපනය ලබන ජයකාන්තන් විදුශාන් සිසුවාට ඉදිරි ක්‍රිඩා කටයුතු සාර්ථක කර ගැනීම සදහා ක්‍රිඩා සපත්තු යුවලක් ලබා දීමක්. 2024.11.29 වන දින 5 වන ස්වෙච්ඡා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඒකකයේදී ආරක්ෂක සේනා ආඥාපති (වන්නි) මේජර් ජෙනරාල් ජේ පී සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මේ සඳහා 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී ආර් එන් හේට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, 592 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පි ජි එස් ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වන ලදි.