Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th July 2024 12:02:03 Hours

21 පාබල සේනාංකාධිපතිගේ කදවුරු සංචාරය

අභිනවයෙන් පත්වු 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් එස් සි කේ වනසිංහ ආර්එස්පි යුඑස්පි ජේෂ්ඨ නිළධාරි තුමන් 2024.07.15 දින 212 පාබල බසේමු හා ඒ යටතේ ඇති 7 (සෙව්) ශ්‍රිලසසබ බලඇණිය හා 4 ශ්‍රිලංජාආබමු හි සංචාරය කරන ලදි. සාම්ප්‍රදායක ලෙස සේනාංකාධිපති 212 පාබල බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ආර් එම් සි රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි විසින් පිලිගන්නා ලද අතර බලඇණියන්හි සංචාරය සනිටුහන් කිරිම පිණිස පැළ රෝපණයක්ද සිදු කරන ලදි. භඨපිරිස් ඇමතීම 4 ශ්‍රිලංජාආබමු හි සිදු කරන ලදී.