Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th July 2024 14:40:42 Hours

541පාබල බසේමු බල ප්‍රදේශයේ පිහිටි මන්නාරම පාලිආරු ශාන්ත අන්තෝනි දේවස්ථානය හා ඒ අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීම

541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීවයිසී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස්මත 2024 ජුලි මස 17 වන දින පාලිආරු ග්‍රාමසේවා වසමේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානය හා අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 5 (ස්වේ) යාපාරෙ ඒකකයට අයත් නිලධාරි/සෙසුනිලයින් 01 x 20 දෙනෙකු සහ සිවිල් වැසියන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.