Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd July 2024 19:28:58 Hours

541 පාබල බලසේනාවේ භට පිරිස්විසින් මන්නාරම, කල්ලියඩි ප්‍රාථමික පාසලේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී

541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීවයිසී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් පරිදි 2024 ජුනි 28 වන දින මන්නාරම, කල්ලිඅඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේදී පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලද අතර, 01 x 20, බලසේනාවේ භට පිරිස් සහ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී විය.