Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

10th June 2023 15:54:56 Hours

ඉදිරි නඩත්තු ප්‍රදේශ (උතුරු මැද) නව ආඥාපති රාජකාරි භාර ගැනීම

ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) 29 වන ආඥාපති ලෙස බ්‍රිගේඩියර් ඒ කේ රාජපක්ෂ ආර්එස්පි 2023 ජුනි 07 වන දින අනුරාධපුර පිහිටි ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) මුලස්ථානයෙදි හමුදා සම්ප්‍රදානුකුලව පැවැති උත්සවයේදි ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් රාජකාරි භාර ගන්නා ලදි.