Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

23rd January 2023 22:56:00 Hours

තෛපොන්ගල් උත්සවයට සමගාමීව සංස්කෘතිකමය ප්‍රසාංගික වැඩසටහනක් සංවිධානය කිරීම.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊඒඩීපී එදිරිසිංහ ගේ උපදෙස් පරිදි 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍ර්ගේඩියර් WAUS වනසේකර RWP USP ගේ අධීක්ෂණය යටතේ 10 වන ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් විසින් පොංගල් දිනය නිමිත්තෙන් සංස්කෘතික වැඩසටහනක් සංවිධානය කර පවත්වන ලදී. පලිනගර් මහා විද්‍යාලය 2023 ජනවාරි 18 දින.

මේ අතර, සංස්කෘතික වැඩසටහන විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණු අතර, එම අවස්ථාවට GOC 65Inf Div, Comd 652 Inf Bde, ප්රාඩදේශීය ලේකම් Manthei (E), පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සිසු සිසුවියන් 300කට අධික පිරිසක් සහභාගි වූහ. තවද, SLLI සංගීත කණ්ඩායම් 10 ක්, SLAWC සංස්කෘතික කණ්ඩායම් 4 ක්, වර්ණවත් උත්සවය සඳහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දුන්හ.