Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

03rd October 2022 22:56:38 Hours

කාබනික පොහොර තුලින් සාර්ථක ඵලදාව

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ කුඹුරු අක්කර 80 ක ප්‍රමාණයක් එම ග්‍රාමයේ ගොවීන් විසින් 100% ක් කාබනික පොහොර පමණක් භාවිතා කරමින් දේශීය වී වර්ග (කීරි සම්බා, සුවදැල්, බාස්මති සහ රන් කහවනු ) යොදා ගනිමින් වගා කටයුතු මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් එම් ඊ පි විරසිංහ යුඑස්පි ඒටිඕ ගේ ප්‍රධානත්වයෙන් 2022.05.25 වන දින ආරම්භ කල අතර,මෙම මූලය වෙතින් සී සෑමේ කටයුතු හා කාබනික පොහොර ලබා ගැනීමට අවැසි ඉදිරි කටයුතු සිදු කරදීම තුලින් දායකත්වය ලබා දෙන ලදී.