Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

21st June 2022 00:12:24 Hours

ඊචිචන්කුලම් පෙරපාසලේ පැවැත්වුනු ලැබු වාර්ෂික ක්රිඩා උත්සවයේ දරැවන් 16 දෙනෙකු සදහා දිවා අහාර වේලක් ලබාදිම

ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් සිඩි රණසිංහ ආර්ඩබ්ලිවිපී ආර්එස්පීගේ ප්‍රජාසත්කාරක වැඩසටහනකට අනුව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මග පෙන්විම මත 562 පාබල බලසේනාවේ කාර්යනියුක්ත බළසේනාධිපති කර්නල් ජේඑම්ඒ ජයසේකර ආර්එස්පී යුඑස්පීගේ යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධිෂණය යටතේ 562 පාබල බළසේනාවේ නි/සෙනින්ගේ පුර්ණ ශ්‍රමදායකත්වය මත ඊච්චන්කුලම් පෙරපාසලේ වාර්ෂික පවත්වනු ලබන ක්‍රිඩාඋ ළෙල 2022.06.17 වන දින පැවැත්වු අතර, එදින එම පෙරපාසලේ දරැවන් 16 දෙනෙකු සදහා දිවා අහාර වේලක් ලබා දෙන ලදි.

මෙම ප්‍රජාසත්කාර වැඩසටහන සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 562 පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිළධාරි ලුතිතන් කර්නල් ඊඒ කුමාරසිරි ශ්‍රිලංජාආබමු , බළසේනා මේජර් - මේජර් කේවි තිලකරත්න යාපාරෙ, ප්‍රමානි 111 (ක්‍රියා) - කපිතන් ඒඕඑම් උදයපාල ආර්එස්පී ගැහේබ යන ජ්‍යෙෂ්ඨ නිළධාරින්/නිළධාරින් සහ සෙසුනිළයින් සහභාගිත්වයෙන් අදාළ උත්සවය පවත්වන ලදි. මෙම ප්‍රජාසත්කාර වැඩසටහන 562 පාබල බළසේනා මුළස්ථානය වෙතින් ආරම්භ කරන ලදි.