Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th March 2022 15:33:12 Hours

ශ්‍රමදාන වැඩසටහන් සිදු කිරීම

65 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒ සමරසිරි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් මත 651 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ 17 (සෙව් ) ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨ පිරිස්හී ශ්‍රමදායකත්වයෙන් 2022.03.13 වන දින මල්ලාවි ජාතික පාසල් ක්‍රිඩා පිටිය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී.