Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

නිවාඩු නිකේතන

54 පාබල සේනාංකය

පහසුකම් හා අයකරනු ලබන මිල ගණන්
  • නාන කාමර සහ වැසිකිළි පද්දතිය වෙත වෙනම සහිත කාමර 03 කින් මෙන්ම කෑම කාමරයකින් හා විසිත්ත කාමරයකින් යුක්ත නිවාඩු නිකේතනයකි
  • කාමර තුනම ද්විත්ව ඇදන් 02 ක බැගින් යුක්ත වන අතර පහසුවෙන් කාමරයක 04 බැගින් 12 දෙනෙකු හට නවාතැන් පහසුකම් ලබාගත හැක
  • කාමර තුනම වායුසමිකරණය කර ඇත
  • යුද්ධ හමුදා රාජකාරි නියුතු/විහ්‍රමික අයවලුන් සදහා - රු 5450.00 (බංගලාව සදහා)
  • සිවිල් අයවලුන් සදහා රු 10450.00 (බංගලාව සදහා)

ලිපිනය - තල්ලඩිල මන්නාරම

නිවාඩු නිකේතනය භාර නිලධාරිගේ නම තනතුර හා දුරකථන අංකය

  • නම - මේජර් කේඑච් විජෙසිංහ
  • තනතුර - මානි 2 (භකාස)
  • දුරකථන අංකය රාජකාරි - 0765927842/0712811234


59 පාබල සේනාංකය

ග්‍රීන් හවුස් නිවාඩු නිකේතනය (වායු සමනය කල කාමර 02)

පහසුකම් හා අයකරනු ලබන මිල ගණන්
යුද්ධ හමුදා නිළධාරීන් සඳහා (ආසේමු (ව) බල ප්‍රදේශය තුල)
  • එක් කාමරයක් සඳහා මුදල - රු. 600.00
  • සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු.1250.00
යුද්ධ නිළධාරීන් සඳහා (ආසේමු (ව) බළ ප්‍රදේශයෙන් පිටත)
  • එක් කාමරයක් සඳහා මුදල - රු. 1000.00
  • සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු. 2000.00
යුද්ධ හමුදා නොවන සිවිල් පුද්ගලයන් සඳහා
  • එක් කාමරයක් සඳහා මුදල - රු. 2500.00
  • සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු. 5000.00

ලිපිනය - ග්‍රීන් හවුස් නිවාඩ නිකේතනය, 59 පාබල සේනාංක මුලස්ථානය, යුද්ධ හමුදා කඳවුර, නන්දිකඩාල්, මුලතිව්

නිවාඩු නිකේතනය භාර නිලධාරීගේ විස්තර

  • නි/අංකය - නි/67759
  • තනතුර - මේජර්
  • නම - එම්ඒඒ දසනායක ආර්ඩබිලිව්පි ආර්එස්පී ශ්‍රීලපාහ
  • දුරකථන අංකය - 076 8743744


ලැගුන් ඒජ් නිවාඩු නිකේතනය (වායු සමනය කල කාමර 03)

පහසුකම් හා අයකරනු ලබන මිල ගණන්
යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා
  • එක් කාමරයක් සඳහා මුදල - රු. 1000.00
  • කාමර දෙකක් සඳහා - රු. 2000.00
  • සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු. 2500.00
සිවිල් පුද්ගලයන් සඳහා
  • එක් කාමරයක් සඳහා මුදල - රු. 4000.00
  • කාමර දෙකක් සඳහා - රු. 8000.00
  • සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු. 10000.00

ලිපිනය - ලැගුන් ඒජ් නිවාඩු නිකේතනය, 59 පාබල සේනාංක මුලස්ථානය, යුද්ධ හමුදා කඳවුර, නන්දිකඩාල්, මුලතිව්

නිවාඩු නිකේතනය භාර නිලධාරීගේ විස්තර

  • නි/අංකය - නි /67759
  • තනතුර - මේජර්
  • නම - එම්ඒඒ දසනායක ආර්ඩබිලිව්පි ආර්එස්පී ශ්‍රීලපාහ
  • දුරකථන අංකය - 076 8743744


බිච් කෑම්ප් නිවාඩු නිකේතනය නිකේතනය (වායු සමනය කල කාමර 01, වායු සමනය නොකල 02 යි)

පහසුකම් හා අයකරනු ලබන මිල ගණන්
59 පාසේමු තුල රාජකාර නියුතු නිලධාරී/සෙසු නිලයින් සඳහා
  • එක් කාමරයක් සඳහා මුදල - රු. 500.00
  • සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු.1500.00
ආසේමු (ව) බල ප්‍රදේශය තුල රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් සඳහා
  • එක් කාමරයක් සඳහා මුදල - රු. 1000.00
  • සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු. 3000.00
ආසේමු (ව) බල ප්‍රදේශයෙන් පිටත රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් සඳහා
  • එක් කාමරයක් සඳහා මුදල - රු. 1500.00
  • සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු. 4500.00
යුද්ධ හමුදා නොවන සිවිල් පුද්ගලයන් සඳහා
  • එක් කාමරයක් සඳහා මුදල - රු. 2000.00
  • සම්පුර්ණ නිවාඩු නිකේතනය - රු. 6000.00

ලිපිනය - බිච් කෑම්ප් නිවාඩු නිකේතනය, යුද්ධ හමුදා කඳවුර, මුල්ලිවෛයික්කාල්

නිවාඩු නිකේතනය භාර නිලධාරීගේ විස්තර

  • නි/අංකය - නි /67759
  • තනතුර - මේජර්
  • නම - එම්ඒඒ දසනායක ආර්ඩබිලිව්පි ආර්එස්පී ශ්‍රීලපාහ
  • දුරකථන අංකය - 076 8743744


542 පාබල බසේමු

පහසුකම් හා අයකරනු ලබන මිල ගණන්
  • නිවාඩු නිකේතනතය විසිත්ත කාමරය සහ අහාර ගැනිමෙි කාමරය නිදන කාමර 02 ක් සහ එයට සමිබන්ධ වු නානකාමර 02 කින් සමන්වික වෙි.
  • සියලුම යුද්ධ හමුදා නිගධාරින් සහ ඹවුන්ගේ පවුල් වල සමාජිකයින් සදහා රු 1000.00යි
  • සිවිල් පුද්ගලයින් සදහා රු 3000. 00 යි

ලිපිනය - 542 පාබල පළසේනා මුලස්ථානය යුද්ධ හමුදා කදවුර මාතෝටිටමි මන්නාරම

නිවාඩු නිකේතනය භාර නිලධාරිගේ නම තනතුර හා දුරකථන අංකය

  • නම - මෙිජර් ඩබිලිවිඑමිකෙඩිආර් අතපත්තු ශිලකාහ
  • තනතුර - බළසේනා මෙිජර්
  • දුරකථන අංකය රාජකාරි - 0763504625$0766893391


10 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව
නිවාඩු නිකේතනය (ග්‍රින් ජැකට්)

පහසුකම් හා අයකරනු ලබන මිල ගණන්
කාමර වර්ගය ඒකකයේ නි/සෙසු නිලයින් රෙම ශ්‍රිලංසිරෙ නි/සෙසු නිලයින් සදහා ඒකකයන් හි නි/සෙසුනිලයින් සදහා සිවිල් දේශිය සිවිල් විදේශිය
වායු සමනය කරන ලද ද්විත්ව කාමර පලමු දිනය සදහා 50% (රු 1000.00) ක මුදලක් අයකරනු ලබන අතර ඉදිරි දිනයන් සදහා රු 2000 ක මුදලක් අය කරනු ලබයි රු. 2000.00 රු. 2500.00 රු. 3000.00 රු. 4000.00
වායු සමනය කරන ලද ද්විත්ව කාමර පලමු දිනය සදහා 50% (රු 750.00) ක මුදලක් අයකරනු ලබන අතර ඉදිරි දිනයන් සදහා රු 1500 ක මුදලක් අය කරනු ලබයි රු 1500 රු 2000 රු 2500 රු 3000

විශේෂ අවස්ථා සදහා නිවාඩු නිකේතනය භූමිය පමණක් වෙන් කරනු ලබන අයවලුන් සදහා මිල ගණන්

අ/අ පුද්ගලයින් ගණන දිවා පැය 06 දිවා පැය 12 රාත්‍රි
1 1-5 රු. 3500.00 රු. 7000.00 රු. 4500.00
2 5-10 රු. 5000.00 රු. 10.000.00 රු. 6500.00
3 10 - 20 රු. 7000.00 රු. 14.000.00 රු. 8500.00
4 20 - 30 රු. 10.000.00 රු. 20.000.00 රු. 12.000.00
5 30 ට වැඩි රු. 15.000.00 රු. 30.000.00 රු. 20.000.00

විශේෂ අවස්ථාවන් සදහා කැලිප්සෝ සංගීත කණ්ඩායම් සේවාවන් ඉල්ලුම් කිරීම

අ/අ ඒකකයේ නි/සෙසු නිලයින් සදහා රෙම ශ්‍රිලංසිරෙ නි/සෙසු නිලයින් සදහා වෙනත් ඒකක නි/සෙසු නිලයින් සදහා සිවිල් අයවලුන් සදහා
1 රු. 1500.00 රු. 3500.00 රු. 4000.00 රු. 6000.00

නිවාඩු නිකේතනය භාර නිලධාරිගේ නම තනතුර හා දුරකථන අංකය

  • නම - කපිතන් ඩබ්ලිව්පිඑච්අයි කරුණාරත්න
  • දුරකථන අංකය රාජකාරි - 0774249718


10 (සෙවි) ගැමුණු හේවා බළඇණිය

වෙන්කරවා ගත හැකි අයවලුන් එක් කාමරයක් සදහා වෙන් කරවා ගත හැකි අයවලුන්
1 54 පාබල සේනාංක මුලස්ථානය සහ සේනාංකය යටතේ පාබලය වන සියලුම බසේමු සහ ඒකකයන්හි රාජකාරිනියුතු නි/සෙනින් සහ සිවිල් සේවක මහතුන් (යුධ හමුදා සමාජිකයා අනිවාර්යෙන් රැදි සිටිය යුතුය) රු. 1000.00
2 ගැහේබ රෙජිමෙින්තුව යටතේ පාලනය වන ඒකක නි/සෙනින් සහ සිවිල් සේවන මහතුන් (යුධ හමුදා සමාජිකයා අනිවාර්යෙන් රැදි සිටිය යුතුය) රු. 1000.00
3 54 පාබල සේනාංකයට අයත් නොවන වෙනත් ඒකක නිලධාරින් /සෙනීන් සහ සිවිල් සේවක මහතුන් (යුධ හමුදා සමාජිකයා අනිවාර්යෙන් රැදි සිටිය යුතුය) රු. 1200.00
4 අනෙකුත් ආරක්ෂාක සේවාවන්හි රාජකාරි නියුතු නිළධාරින් /සෙනින් (යුධ හමුදා සමාජිකයා අනිවාර්යෙන් රැදි සිටිය යුතුය) රු. 1.500.00
5 මෙම ඒකකයෙහි රාජකාරි කර බැහැරව ගිය නිලධාරින් $ (යුධ හමුදා සමාජිකයා අනිවාර්යෙන් රැදි සිටිය යුතුය) රු. 1.500.00
6 යුද්ධ හමුදා සාමාජිනයින් නිවාඩු නිකේතනය වෙන්කර නොමැති අවස්ථාවන්හිදි සිවිල් පුද්ගලයින් රු. 2.000.00

නිවාඩු නිකේතනය භාර නිලධාරිගේ නම තනතුර හා දුරකථන අංකය

  • නම - ලුතිතන් ආර් එම් දිල්ෂාන්
  • දුරකථන අංකය රාජකාරි - 0765910187/ 0213213099


14 ශ්‍රි ලංකා ගැමුණු හේවා බළඇණීය

පහුසුකම් හා අයකරනු ලබන මිල ගණන
ගැහේබ නි/සෙනින් සදහා සමපුර්ණ නිවාඩු නිකේතනය රු2500.00
  • වායුසම්කරණය කරන ලද කාමර 1
  • වායුසම්කරණයකරනොමැති කාමර1
  • විසිත්ත කාමර1
  • මලුතැන්ගේය නාන කාමර1
ගැහේබ නොවන වෙනත් සියලු ඒකක සදහා සම්පුර්ණ නිවාඩු නිකේතනය රු3000.00
  • වායුසම්කරණය කරන ලද කාමර 1
  • වායුසම්කරණයකරනොමැති කාමර1
  • විසිත්ත කාමර1
  • මලුතැන්ගේය නාන කාමර1

ලිපිනය- නිවාඩු නිකේතනයk 14(ස්වේච්ජා) ගැමුණු හේවා බළකාය සැනසුම වත්ත විරවිල හම්බන්තොට ලිපිනය හා ස්ථාන පිහිටිම

නිවාඩු නිකේතනය භාර නිලධාරිගේ නම තනතර හා දුරකථන අංකය

  • නම - ලුතිතන් යුජිආර්එච් කාරියවසම් ගැහේබ
  • දු.ක අංකය රාජකාරි - 0779587084
  • දු.ක අංකය පුද්ගලික - 0779587084



ශ්‍රිලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය

මිල ගණන් අයකිරිම (එක් දිනකට)

S/NO Dcseription Unit Price (RS) Service Charge (RS) Total Price (RS)
1 Officer SLMC
Minerva Room Only (VIP)
Minerva Magnolia or Blossom
Minerva Magnolia Blossom

1.900.00
2.800.00
3.800.00

500.00
750.00
1.000.00

2.400.00
3.600.00
4.800.00
2 ORS SLMC
Magnolia or Blossom
Magnolia Blossom

950.00
1900.00

250.00
500.00

1.200.00
2.400.00
3 Officer Other Regimcntal
Minerva Room Only (VIP)
Minerva Magnolia or Blossom
Minerva Magnolia Blossom

4.300.00
6.450.00
8.600.00

500.00
750.00
1.000.00

4.800.00
7.200.00
9.600.00
4 ORS Other Regimenthal
Magnolia or Blossom
Magnolia Blossom

2.150.00
4.300.00

250.00
500.00

2.400.00
7.200.00
4.800.00
5 Civil Cutomer
Minerva Room Only (VIP)
Minerva Magnolia or Blossom
Minerva Magnolia Blossom

6.700.00
10.050.00
13.400.00

500.00
750.00
1.000.00

7.200.00
10.800.00
14.400.00


3 වන රෙජිමේන්තුව ශ්‍රිලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
මිග අහිමන් නිවාඩු නිකේතනය (නිලධාරි)

නිවාඩු නිකේතනය වෙත් කරනු ලබන අයවථන් ඉහල මහල රු පහළ මහල (01 කාමර)රු ඉහල මහල (02 කාමර)රු සමිපුර්ණ නිවාඩු නිකේතනය
ශ්‍රිලයුපොහේබ නිලධාරින් රු. 1500.00 රු. 1000.00 රු. 1500.00 රු. 3000.00
ශ්‍රිලයුපොහේබ විශ්‍රාමික නිලධාරින් රු. 1500.00 රු. 1000.00 රු. 1500.00 රු. 3000.00
ශ්‍රිලයුපොහේබ නිලධාරින් ළගම ඥාතින් (බිරින්/දෙමපියන්/දරැවන්) රු. 1500.00 රු. 1000.00 රු. 1500.00 රු. 3000.00
වෙනත් රෙජිමෙින්තු නිලධාරින් හා විශ්‍රාමික නිලධාරින් රු. 2500.00 රු. 1750.00 රු. 3500.00 රු. 6000.00
ශ්‍රිලයුපොහේබ නිලධාරින්ගේ හා වෙනත් රෙජිමේන්තු නිළධාරින්ගේ ළගම ඥාතින් නොවන ඥාතින් සදහා රු. 6000.00 රු. 4500.00 රු. 4500.00 රු. 15000.00


3 වන රෙජිමේන්තුව ශ්‍රිලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
තුරැ අරුණ නිවාඩු නිකේතනය (සෙසුනිල)

නිවාඩු නිකේතනය වෙත් කරනු ලබන අයවථන් එක් කාමරයක් සදහා සම්පුර්න නිවාඩු නිකේතනය
ශ්‍රිලයුපොහේබ සෙසු නිලයන් රු. 500.00 රු. 1000.00
ශ්‍රිලයුපොහේබ විශ්‍රාමික සෙසු නිලයන් රු. 750.00 රු. 1500.00
වෙනත් රෙජිමේන්තු සෙසුනිල විශ්‍රමික සෙසු නිලයන් රු. 1000.00 රු. 2000.00
ශ්‍රිලයුපොහේබ සෙසු නිලයින්ගේ හා වෙනත් රෙජිමේන්තු සෙසු නිලයින්ගේ ලගම ඥාතීන් හා ඥාතින් රු. 4.250.00 රු. 8.500.00
නෝවන ඥතීන්

ලිපිනය - ශ්‍රිලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය කුඩාවැව ගල්කුලම

නිවාඩු නිකේතනය භාර නිලධාරිගේ නම තනතුර හා දුරකථන අංකය

  • නම - ලුතිතන් (උපා) ඩිජිබී සිරිවර්ධන යුඑස්පි
  • දුරකථන අංකය රාජකාරි - 0767296760