Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

20th February 2025 08:06:34 Hours

‘Clean Sri Lanka’ වැඩසටහනට සමගාමිව මුහුදු වෙරළ තීරය පිරිසිදු කිරීම

‘Clean Sri Lanka’ වැඩසටහනට සමගාමිව 6 වන ජාතික ආරක්ෂක බළමුලුවේ ඒකක බළප්‍රෙද්ශයේ මුල්ලිවෛක්කාල් ග්‍රම නිළධාරී වසමේහි මුහුදු වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 6 වන ජාතික ආරක්ෂක බළමුලුවේ ක භඨ පිරිසකගේ හා එම ප්‍රෙද්ශයේ ජීවත්නු ලබන සිවිල් වැසියන් 15 දෙනෙකුගේ ශ්‍රම දායකත්වයෙන් 2025 පෙබරවාරි මස 18 දින පැවැත්විය.