Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

16th January 2024 21:10:18 Hours

සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දෛනික කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදීම

දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්රිියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන්, අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්ෂුක අමාත්යංේශය වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව ප්රාතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ හා ආරක්ෂ්ක සේනා අඥාපති (වන්නි) උපදෙස් මත අද (2024 ජනවාරි මස 16) දින 21 පාබල සේමු, 212 පාබල බසේමු හා 3 සරෙ ශ්රිතලසසබ ඒකකය යටතේ ඇති යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

ඒ අනුව, ආරක්ෂකක සේනා අඥාපති (වන්නි) හා 21 පාබල සේමු සේනාංකාධිපති අධීක්ෂමණය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හා මැදවච්චිය, කහටගස්දිගිලිය යන රජයෙ රෝහල් වල දෛනික කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා යුද්ධ හමුදා භටපිරිස් යොදවා ඇත. මේ වනවිට එම රෝහල්වල අවශ්යවතාවයන් අනුව යුද්ධ හමුදාවේ භටපිරිස් යොදවා ඇති අතර හදිසි අවශ්යහතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීම සඳහා අවශ්යුය භට පිරිස් සූදානම් කරන ලෙසත්, වෘත්තීය ක්රි‍යාමාර්ග හේතුවෙන් මහජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්යතය සියලුම පියවර ගන්නා ලෙසත් ආරක්ෂකක සේනා අඥාපති (වන්නි) විසින් 21 පාබල සේමු සේනාංකාධිපති වෙත උපදෙස් ලබා දී ඇත.