Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th March 2024 18:54:14 Hours

සේනාංකාධිපති තුමගේ 641 පාබසේමු සහ 8 ශ්‍රිලකාහ ඒකක සංචාරය

64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්එස් දේවප්‍රිය යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.03.16 දින සේනාංකය යටතේ ස්ථානගත 641 පාබසේමු සහ 8 ශ්‍රිලකාහ ඒකකයේ සංචාරය කරන ලද අතර, එහිදි සිදු කරන ලද භඨපිරිස් ඇමතීමේදි දැනට රටේ ඇති වන අපරාධ වලට සෙබළුන් වැඩි වශයෙන් ලක්වීම, ඉන් ඇති වන විපාක සහ ඉන් මිදෙන්නේ කෙසේද යන කරුණු ඇතුලත් දේශනයක් සිදු කරන ලදී.