Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th March 2022 15:36:04 Hours

ශ්‍රමදාන වැඩසටහන් සිදු කිරිම

65 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒ සමරසිරි ආර්ඩබ්ල්ව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් මත 651 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ 17 (සෙව්) ශ්‍රිලපාහ ඒකක භඨ පිරිස්හී ශ්රමදායකත්වයෙන් 2022.03.12වන දින තුණුක්කායි ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන භූමිය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී.