Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

21st February 2023 09:22:36 Hours

ශ්‍රමදාන ව්‍යාපාරයක් පැවැත්වීම

65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊඒඩිපි එදිරිසිංහ පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත 652 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒයුඑස් වනසේකර ආර්ඩබ්ලිව්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ 10 ශ්‍රීලපාහ ඒකකයේ භට පිරිස් හා සිවිල් බලධාරීන් සමඟ ශ්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කර සම්බන්ධකර ගන්නා ලදී. මෙම ශ්‍රමදාන කටයුත්ත 2023 පෙබරවාරි මස 17 දින මහා ශිවරාත්‍රී දිනය සැමරීම සඳහා නඩිඩන්කන්ඩාල් ප්‍රාදේශීය රෝහලේදී පවත්වන ලදි.