Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

28th October 2022 21:57:26 Hours

ලෝක ළමා දිනයට සමගාමීව පාසල් සහ පෙර පාසල් ළමුන්ගේ වැඩසටහන් සිදු කිරිම

65 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊ ඒ ඩී පී එදිරිසිංහ ජ්යෙවෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත 653 පාබල බසේමු බලසේනාධිපති ගේ අධීක්ෂාණයෙන් යුතුව ලෝක ළමා දිනයට සමඟාමීව තච්චනාමරදමඩු මහා විද්යාබලයේ 1 වසර සිට 5 වසර දක්වා සිසුන් 56 දෙනෙකු සඳහා පොත්පත් බෙදාදුන් අතර, පාසලේ ඉගෙනුම ලබන ළමුන් 195 දෙනෙකු සඳහා කෙටි ආහාරයක් සමඟ සිසිල් බීම හා තච්චනාමරදමඩු පෙර පාසලේ ළමුන් 20 දෙනෙකු සඳහා දිවා ආහාරය සහ කතන්දර පොත් බෙදාදීම 2022.10.03 දින සිදුකරන ලදි.

මෙමඋත්සවය 653 පාබල බසේමු විසින් සංවිධානය කර සම්බන්ධීකරණය කරන ලද අතර, 653 පාබල බසේමු බළසේනාධිපති ගේ උපදෙස් මත සිවිල් සම්බන්ධිකරණ නිලධාරි - 653 පාබල බසේමු ලුතිතන් කර්නල් ජී ඩි ඒ පි ගනෙහිආරච්චි ශ්රිනලංජාආබමු, මේජර් පාලන/භකාස - 653 පාබල බසේමු මේජර් එම් ඩී එස් ඉසුරුවන් ශ්රීජලංජාආබමු සහ පාබල බසේමු සෙසුනිලයින් විසින් තච්චනාමරදමඩු මහා විද්යා/ලයේ විදුහල්පති ඇතුළු ගුරු භවතුන් හා සිසුන් මෙම අවස්ථාවට සහභාගී විය.