Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th March 2024 19:45:07 Hours

මුතියන්කඩිඩුකුලමි දකුණ ඉවුර පාසල පිරිසිදුකිරිම

641 පාබල බසේමු බළසේනාධිපති වන බ්‍රිගේඩියර් ඩිබිඑල් කොළොන්නෙ යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 8 ශ්‍රිලකාහ ඒකක අණදෙන නිලධාරි වන ලුතිතන් කර්නල් ඩිඑමිබි දිසානායක ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ මුතියන්කඩිඩුකුලමි ග්‍රාමසේවා වසමට අයත් මුතියන්කඩිඩුකුලමි දකුණ ඉවුර පාසල පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024.03.08 වන දින 0800 පැයේ සි‍ට 1130 පැය දක්වා කාලය තුලදි සාර්ථකව සිදුකර ඇති අතර, 8 වන මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ රාජකාරි කරනු ලබන 01x15 ක භඨ පිරිස් ප්‍රමාණයක් හා එම ග්‍රාමසේවා වසමට අයත් සිවිල් වැසියන් 12 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව මෙම වැඩසටහන සිදු කරන ලදි.