Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

20th December 2023 20:00:38 Hours

පාසල් සිසුන් සඳහා පාසල් යාමට ප්‍රවාහන පහසුකම් සපයන ලදී

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි 54 වන පාබල සේනාංකයේ 541 පාබල බලසේනාවේ භට පිරිස් විසින් අධික වර්ෂාව හේතුවෙන් තේවම්පිඩ්ඩි ප්‍රදේශයේ අවතැන් වූ පාසල් සිසුන් සඳහා 2023.12.18 වන දින පාසල් යාමට ප්‍රවාහන පහසුකම් සපයන ලදී.