Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

20th January 2025 16:18:14 Hours

පලුගස්වැව වැව් බැම්ම යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්රඩතිසංස්කරණය කරන ලදී.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් සින්නසිට්ටිකුලම පලුගස්වැව වැව් බැම්මට සුළු හානි සිදුවී ඇති අතර 2 වන යාන්ත්රිික පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් අදාල වැව් බැම්ම ප්රුතිසංස්කරණ කටයුතු සිදුකර ඇත. මෙම කටයුතු 21 පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්එස්සීකේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ජ්යෙවෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම යටතේ 213 පාබල බලසේනා බලසේනාධිපති බ්රිහගේඩියර් පීඑම් ද සිල්වා ආර්එස්පී යූඑස්පී ජ්යෙයෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය මත සිදු කරන ලදී.