Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th September 2023 10:28:58 Hours

පන්දුවාර විස්සයි විස්ස සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගය - ආසේමු (වන්නි)

ආසේමු (වන්නි) ආඥාපතිතුමන්ගේ උපදෙස් මත සියලු නිළධාරීන්/සෙසුනිලයන් රාජකාරි එකාකාරිත්වයෙන් මුදවා මානසික විනෝදාස්වාදය හා ක්රිමඩාශිලීත්වය වර්ධනය කිරීමේ අරමුනින් පන්දුවාර විස්සයි විස්ස සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් 2023.09.09 දින පෙරවරුවේ ආසේමු (ව) ක්‍රිඩාංගනයේදි පැවැත්විය.

බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික හා බ්‍රිගේඩියර් පාලන භකාස නිළධාරින් දෙදෙනාගේ නායකත්වය යටතේ නිළධාරින් හා සෙසුනිලයින්ගෙ න්සමන්විත දක්ෂ කණ්ඩායම් දෙකක් මෙහිදි තියුනු තරගයක නිරත වු අතර තරගය අවසානය දක්වාම දැඩි තරගකාරි හා උද්වේගකර තරගයක් විය. DJ සංගිතයෙන් සමන්විත වු ක්‍රිකට් තරගය සැමට මහත් විනෝදාස්වාදයක් ගෙන දිමට සමත්විය.