Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

04th June 2024 20:13:51 Hours

නියෝජ්‍ය සේනාංකාධිපති වැඩ භාරගැනීම

බ්‍රිගේඩියර් කේඑච්එන්පී හැන්නදිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී (නි/62014) ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2024.05.30 වන දින 59 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති තනතුරෙහි වැඩ භාරගන්නා ලදී. මෙහිදී ආගමික වතාවත් වලට මුල්තැනදී යුද්ධ හමුදා පිළිවෙත් අනුගමනය කරමින් නියෝජ්‍ය සේනාංකාධිපති වශයෙන් වැඩ භාරගැනීමේ කටයුතු සිදුකරන ලදී.