Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

13th January 2024 17:48:28 Hours

නියෝජ්‍ය සේනාංකාධිපති වැඩ භාර ගැනීම - 64 පාබල සේනාංකය

64 පාබල සේනාංක මූලස්ථායේ 1 වන නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ජිපිපි කුලතිලක ජ්‍යෙෂඨ නිලධාරි තුමන් 2024 ජනවාරි මස 11 වන දින එම සේනාංක මූලස්ථානයේදී රාජකාරි භාර ගන්නා ලදී.