Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

20th December 2023 20:42:27 Hours

දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම ‍

541 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බිවයිසි ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි යුඑස්පි ගේ මඟපෙන්වීම යටතේ කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ සංග්‍රාමික පුහුණු පාසලෙහි ජ්‍යෙකොනොනින් 01 ක් හා කොනොනින් 03 දෙනෙකු විසින් නිලධාරීන් 03 දෙනෙකු සහ සෙසු නිලයින් 120 දෙනෙකු සඳහා සර්පයන් හැසිරවීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 දෙසැම්බර් 15 වන දින 0830 සිට පැය 1400 දක්වා 10 (සෙව්) ගැමුණු හේවා බලඇණි මූලස්ථානයේදී පවත්වන ලදී.