Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

14th January 2024 22:10:45 Hours

ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වීම

මෙම දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා 541 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බීවයිසී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ බළසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක් A-32 මාර්ගය දෙපස (ඉලුප්පුකඩවායි සිට කල්ලියඩි) දක්වා 2024 ජනවාරි 10 වන දින සිදුකරන ලදි.