Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd July 2022 09:10:59 Hours

ගෙවතු වගාවේ ඇති වැදගත්කම පිලිබද දේශණයක් පැවැත්විම

562 පාබල බළසේනා මුළස්ථානය යටතේ පාලනය වන15 (සෙව්) ශ්‍රීංලංසිරෙ ඒකකයට අයත් බළප්‍රෙද්ශයේ පිහිටි එම්එන් 43 විලාතිකුලම් සහ එම්එන් 44 පරසන්කුලම් යන ග්‍රාමනිලධාරි වසම් තුල පදිංචි ගොවි මහතුන් හට ගෙවතු වගාවේ ඇති වැදගත්කම පිලිබද දැනුවත් කිරිමක් වැඩසටහනක් පවත්වන ලද අතර එහිදි සංයුත්ත තැටි අත්පත්ත්‍රිකා බෙදාදිම මගින් ඔවුන් දැනුවත් කරන ලදී.

මෙම වැඩසටහන 2022.06.25 දින ඉරනෛඉලුප්පුකුලම් ගොවිජනසේවා මධ්යස්ථානයේ කෘෂිකර්ම නිලධාරි වන එම් සාජිත් යන නිළධාරිගේ ප්‍රධානත්වයෙන් සිදුකල අතර එම වැඩසටහන සදහා සහභාගිවු ගොවි මහතුන් හට කෙටි ආහාරයක් සමග තේ පැන් සංග්‍රහයක් ලබාදෙන ලදි.