Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

14th January 2024 19:21:58 Hours

ඒරු වැවේ අවහිර වූ වාන් දොරටු යථා තත්ත්වයට පත් කිරීම සදහා 212 පාබල බල සේනා භට පිරිස් හි සහය

ආසේමු (ව) ආඥාපති තුමාගේ සහ 21 පාබල සේමු සේනාංකාධිපති තුමාගේ උපදෙස් පරිදි ප්‍රාදේශිය වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ ඉල්ලිමක් මත පසුගිය දිනවල ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඒරු වැවේහි පිටවාන් දොරටු වල වල් පැළෑටි වලින් අවහිර වි තිබු අතර, එය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහය ඇතිව සිවිල් වැසියන් සහ 212 පාබල බළසේනා මූලස්ථානය යටතේ පාලනය වන 3 සරෙ ශ්‍රිලසසබ ඒකක භඨ පිරිස් විසින් 2024 ජනවාරි මස 13 වන දින පිටවාන් දොරටු වල වල් පැලෑටි ඉවත් කර යතා තත්වයට පත් කරන ලදි.