11th April 2025 09:09:54 Hours
ආරක්ෂක සේනා මූලස්ථානයේ (වන්නි) කර්නල් ජෙනරාල් මාණ්ඩලික (COL GS) ලෙස කර්නල් කේ ජේ රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී අයිඩියු පීඑස්සී අයිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 අප්‍රේල් 10 වන දින සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී.
එම තනතුරේ රාජකාරි භාරගැනීම සංකේතවත් කරමින් සුභ මොහොතින් නිල ලේඛනයකට අත්සන් තබන ලදී. මාණ්ඩලික ශාඛාවේ සහ පරිපාලන හා භඨකාර්ය ශාඛාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.