Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

18th February 2024 19:52:31 Hours

අඩු ආදායමිලාභි පවුලක් සදහා නව නිවසක් ඉදිකර විවෘත කරන ලදි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයට අයත් 213 පාබල බලසේනා බලප්‍රදේශයේ 2 (ස්වේ) විජයභාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඇමරිකාවෙ පදිංචි රත්න හපන්ගම දානපතිගේ මුල්‍ය අනුග්‍රහයෙන් සහ මැදවචිවිය ප්‍රාදේශිය ලේකමි තුමිය වන එමිසි මලවිආරචිචි මැතිනියගේ මගපෙන්විම යටතේ අංක 54 හිරල්ලුගම පාඩිග්ගම ලිපිනයේ ජිවත් වන අඩු ආදායමිලාභි පවුලක් වන අනෝමා පියනන්දනි මහත්මිය හට නව නිවසක් ඉදිකර 2024.02.17 වන දින ආසේමු (ව) ආඥාපති තුමා වන මේජර් ජෙනරල් ඩබ්ලිවිපිඒඩබ්ලිව් නානායක්කාර ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සහ මැදවචිචිය ප්‍රාදේශිය ලේකමි තුමිය වන එමිසි මලවිආරචිචි මැතිනිය 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එචිඑචිකේඑස්එස් හේවගේ ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් පිඑස්සි 213 පාබල බලසේනාධිපති කර්නල් එචිඒඒඑන්සී ප්‍රභාත් ආර්එස්පි යුඑස්පි 2 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් කේඒඅයිඑන් කොඩිකාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සෙසුනිලයින් සහ ගමිවාසින්ගේ සහභාගිත්වයෙන් යුතුව සුභ මොහොතින් නව නිවස විවෘත කරන ලදි.