Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

07th March 2025 19:02:57 Hours

Clean Sri Lanla වැඩ සටහනට සමගාමීව යුද්ධ හමුදා භඨපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු (බටහිර) ආයුර්වේද රෝහල් භුමිය පිරිසිදු කිරීම

Clean Sri Lanka වැඩ සටහනට සමගාමීව 6 වන බළඇණිය ගැමුණු හේවා බළකාය විසින් පුදුකුඩිඉරිප්පු (බටහිර) ග්‍රාම නිලධාරි වසම තුල පිහිටා ඇති දිස්ත්‍රික් සිද්ධි ආයුර්වේද රෝහල අවට භුමිය සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩ සටහනක් 2025.03.07 වන දින 0800 පැයේ සිට 1100 පැය දක්වා සිදු කරන ලද අතර, මේ සඳහා මෙම ඒකකය වෙතින් 01 x 10 ක භඨ පිරිසක්, රෝහල් කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 06 දෙනෙකු සහ සිවිල් වැසියන් කිහිප දෙනෙකු සහභාගි වන ලදි.