Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

06th February 2024 08:55:46 Hours

76 වන නිදහස අසේමු (වන්නි) බලප්‍රදේශයේ ජනතාව නිදහසේ සමරයි

76 වන නිදහස් දිනය වන්නි බලප්‍රදේශයේ වව්නියාව මන්නාරම් මුලතිව් යන ප්‍රදේශයන්හි ජනතාව ජාතික ධජය තම රථවාහන වල ඔසවා විදිවල හා මාර්ගවල නිදහසේ ගමන් කරන අයුරු දක්නට ලැබුන අතර පාසල් ලමුන්ගේ නර්තන හා තුර්යවාදක ඛණ්ඩයන්ගෙන් සැදුම්ලත් පෙලපාලි මෙන්ම බොහෝ ප්‍රදේශවල රුක්රෝපණ වැඩ සටහන්ද පවත්වන්නට යෙදුනි. තවද මෙම ප්‍රදේශයේ මාර්ග දෙපස ජාතික ධජය ඹසවා තිබු අතර තවත් ප්‍රදේශයන් හි වර්ණවත් පෝස්ටර් යොදා නිදහස් දින සැමරුම වර්නවත් කර තිබුනි.